Sponsors

Tuesday, October 1, 2013

Windows XP වල User Password ඉවත් කරන්නේ මෙහෙමයි.

මම හුග දවසකින් මේ පැත්තට ආවේ. මට අද ලියන්න වෙලාවක් නැ. මම වැඩේ කරන විදිහ විඩියෝ එකක් දැම්ම. සොෆට්වෙයාර් එක ඔන නම් කමෙන්ට් කරන්න.
මෙතනින් විඩියෝ එක බාගන්න. http://www.mediafire.com/download/db72t7roawgbg18/11.swf.swf

Sunday, June 9, 2013

පොසොන් එකට විදුලි බිල ඉතුරු කරන්නLED බල්බ් අපිම හදා ගමු.

යාළුවනේ මට හුග දවසකින් බ්ලොග් එකක් ලියන්න බැරි වුනා. මොකද මහින්දගෙ ආන්ඩුවෙන් විදුලි බිල වැඩිකරල නේ....... අම්ම පරිගනකය ලගට යනකොටම කියනව විදුලි බිල වැඩි ඔය මගුල දාන්න එපා කයල. එකයි එන්න බැරි යුනේ. සමා වෙන්න.
විදුලි බිල වැඩි නිසා මම හිතුව එල්ඊඩි බල්බ් හදන්න. මම නෙට් එකෙන් ගත්ත තොරතුරු වලින් හදල බැලුව. නියමෙට වැඩ. පහල තියෙනව විස්තරේ හදල බලන්න.
මෙකෙ LED දෙක වෙනුවට LED එකයි 1N4007 diode එකයි දාන්නත් පුළුවන්. බලල ප්‍රතිචාර දක්වන්න.

Friday, May 10, 2013

"Auto Hide Copy" හැන්ගිල මතක දඩු, සඩී පිටපත් ලබා ගමු.

මම අද කියන්නේ ඔයාල හොග හොය හිටපු සොෆ්ට්වෙයාර් එකක් ගැන. මට මෙක ඔන වුනේ මගෙ යාළුවෙක් නිසා. මොකද මේ කෙනා මගේ ලග තියෙන අළුත්ම මෘදුකාංග අරගෙන යනවා. මම ඉල්ලුවම දෙන්න එච්චර කැමති නෑ. මම එකට හොයා ගත්ත විසදුම ඔයාලටත් කියන්න හිතුන.එක තමයි MRT Hidden Copy කියන සොෆ්ට් එක. මෙකෙන් පරිගණකයට සම්බන්ධ කරන පෙන් එකක හරි සීඩී එකක හරි තියෙන ෆයිල් හොරෙන්ම කොපි කරගන්න පුළුවන්. මෙන්න පාත් එක බාගතකර ගන්න.
http://www.mediafire.com/download.php?1oqi5ynunedgauf

Monitor USB - කොපි කරන්න.
Monitor CD ROM කොපි කරන්න.
Monitor FLOPPY කොපි කරන්න.
Auto Start With Windows වින්ඩොස් සමග ආරම්බ වෙන්න.
Auto Hide At Startup කොපි වෙන විට හැන්ගෙන්න.

කොපි වෙන ෆයිල් වෙටෙන්නෙ මතනට.

අදහස් දක්වන්න.

Monday, May 6, 2013

"Note pad" එක විතරක් භාවිතා කරල, Folder එකකට Pass word එකක් දාල හංගන හැටි...

මම අද දැක්ක් මේ පොස්ට් එක. එක මම කොපි කරල දැම්මේ. මෙන්න ගත්ත ලින්ක් එක පරිගණක උදව්.....
http://pariganakaudau.blogspot.com/2011/12/note-pad-folder-pass-word.html
මෙහෙම එකක් මම හොය හොයා හිටියේ ස්තූතියි.......

සුභ දවසක්! ඉතින් කොහොමද? යාළුවනේ..  අපි හැමෝටම, අනිත් අයට නොපෙන්වා හංගල තියාගන්න ඕනෙ තරම් දේවල් තියනව නේද? විශේෂයෙන්ම තමන්ගෙ පරිඝණකය තුළ නම් ගොඩක් දේවල් හංගන්න තියනව නේද?? ඒ මොනවද කියලනම් මම කතා කරන්න යන්නෙ නෑ. :-)  ඉතින් මේ Files, Folders හංගන්න ගොඩක් දෙනා භාවිතා කරන්නෙ "Folder Lock" වගේ මොකක් හරි Software එකක්. ඔන්න ඉතින් මම දැන් කියන්න යන්නේ ඔය කිසිම Software එකක් Install නොකර Note pad එක විතරක් භාවිතා කරල, Folder එකකට Pass word එකක් දාල, ඒක කටවත්ම නොපෙනෙන විදියට හංගන හැටියි. මම මේක කරන විදිය පියවර වශයෙන්ම කියන්නම්. එතකොට කාටත් පැහැදිළියිනෙ..

1. Start -> All programms -> Accesories -> Note pad යන මාර්ගයෙන් Note pad එක open කර ගන්න.





2. ඊට පස්සෙ පහළින් තියෙන Code එක සම්පූර්ණයෙන්ම select කරල Copy කරගන්න. (Ctrl+c ඔබන්න) ඊ ලඟට ඒ copy කර ගත්ත code එක කලින් open කරපු note pad     එක තුළට Paste කරගන්න. (Ctrl+v ඔබන්න)



cls

:End
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==maja goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
3. මේ Code එකේ තියනව if NOT %pass%==maja goto FAIL කියල පේළියක්. ඒකෙ "maja" කියන්නෙ password එක. ඉතින් ඔයාලට පුළුවන් maja කියන එක වෙනුවට ඔයාල කැමති password එකක් දෙන්න.
4. හරි නේද? දැන් තියෙන්නෙ ඒක Save කරගන්න එක. Note pad එකේ File ->Save යන්න තෝරන්න. File name එක Locker.bat ලෙස දෙන්න. Save as type කියන තැනට "all" යන්න     තෝරන්න. Encoding කියන තැනට "ANSI" යන්න තෝරන්න. අන්තිමට Save කරගන්න ඕනෙ තැන තෝරල ( උදා:- Desktop) Save කියන එක ඔබල Save කරගන්න.
5. දැන් ඔයාලට පේනව ඇති මේ File එක Save කරගත්ත තැන Locker නමින් Icon එකක් තියන බව. ඒක Double click කරන්න. එතකොට කළු පාට පසුබිමක් සහිත window එකක් open වේවි.(ඒකට කියන්නෙ "Command prompt" කියල) ඒත් එක්කම Locker කියන icon ලඟ Locker කියල Folder එකකුත් හැදිල තියනව ඔයාලට පෙනේවි.
6. ඉතින් අන්න ඒ Folder එකට තමන්ට හංගන්න ඕනෙ File එක හෝ කිහිපය ඇතුළත් කරන්න. ඊට පස්සෙ අර කළු පාට පසුබිමක් සහිත window එකට ගිහිල්ල "Are you sure u want to Lock the folder(Y/N)" කියන පේළියට පහළින් Y අකුර type කරල enter ඔබන්න.
7. දැන් ඔයාලට පේනව ඇති අර කලින් Locker කියන නමින් තිබුන Folder එක නැති බව. ඇත්තම කියනවනම් ඒ Folder එක හැංගිලා තියෙන්නෙ. ඉතින් ඒක ආපහු පේන තත්වෙට පත් කරන්නෙ කොහොමද? 
8. කරන්න තියෙන්නෙ Locker කියන Icon එක Double click කරන්න. ඊට පස්සෙ කලින් වගේම කළු පාට window එකක් open වේවි. ඒකෙ password එක ඉල්ලන තැනට  "maja" කියන එක වෙනුවට ඔයාල දුන්න password එක type කරල enter කරන්න.
9. දැන් ඔයලට පෙනේවි අර Locker කියන Folder එක කලින් තිබුන තැනම තියෙන බව. ඒ Folder එක open කලාම ඔයාල හංගපු හැම File එකක්ම ඒ විදියටම තියෙන බවත් ඔයාලට පෙනේවි.

ඉතින් දැන් ඔයාලට පුළුවන් ඕනෙම File එකක් password එකක් දාල Lock කරන්න. හොඳයි නේද? වැඩේ සරලයි. පහසුයි. හරිම Simple plan එකක්. හරියට Airtell වගේ. :-) ඒ වගේම ඉහත සඳහන් Code එක (ක්‍රමලේඛනය)  උපුටා ගත්තෙ විදේශීය වෙබ් අඩවියකින් බවත් කියන්නම ඕනෙ. සමහරවිට අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ පිළිබඳව මම ඔබෙන් සමාව ඉල්ලනව. ඒ වගේම පැය දෙක තුනක් මහන්සි වෙලා  දත්මිටි කාගෙන type කරල ලියපු මේ ලිපිය කියවල, පුළුවන්නම් බැනල හරි කමක් නෑ පුංචි comment එකක් දාල යන්න. ඒක මට ඊ ලඟ ලිපිය ලියන්න ලොකු ශක්තියක් වේවි. ස්තූතියි...

Monday, April 22, 2013

web counter - වෙබ් අඩවියට ආ ගිය ප්‍රමාණය දර්ශනය කිරිම.

මෙක කරන්න හරි ලේසියි. මුලින්ම පහල ලින්ක් එකෙන් ෆ්ලැග් කවුන්ටර් වෙබ් අඩවියට යන්න.
http://flagcounter.com
ඉහල රුපගේ විදිහට ඉල්ලන විස්තර ලබා දෙන්න.
පසුව GET YOUR FLAG COUNTER බොත්තම ඔබන්න.
මෙහි Skip හෝ Continue බෝත්තම ඔබන්න.

දැන් කෝඩ් එක කොපි කරල java/HTML gejet දාල සුරකින්න.

Tuesday, April 16, 2013

Windows All in One Activator වින්ඩෝස් සියළුම සංස්කරණ ඇක්ටිව් කරගන්න මෙන්න

මම අද දෙන්නේ ඔයාලට වින්ඩෝස් සියළුම සංස්කරණ ඇක්ටිව් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්. මොකද බ්ලොග් ලියන්න වෙලාවක් නෑ. අවුරුද්දෙන් පස්සෙ වැඩනේ.
මෙන්න ලින්ක් එක.


Microsoft toolkit  -  http://www.mediafire.com/download.php?n5af577e724e7b7


Password - chulabhaya.blogspot.com

Monday, April 15, 2013

බ්ලොග් එකේ right click නවත්තමු.

මම මුලින්ම කියන්න ඔන මම මෙක උපුටා ගත්තේ සිංහ පිඩියා බ්ලොග් එගෙන්.
මෙන්න ලින්ක් එක. http://www.sinhapedia.com/2013/04/blog-right-click.html

පහත කොඩ් එක HTML / Java Script Gadget වෙත Paste කර සුරකින්න. Title එක හිස්ව තබන්න.
වැඩි විස්තර ලියන්නේ නෑ. මොකද මෙක මගේ දෙයක් නෙවෙයි එකයි.

Code

<script language=JavaScript>
<!--
var message="Function Disabled!";

///////////////////////////////////
function clickIE4(){
if (event.button==2){
alert(message);
return false;
}
}

function clickNS4(e){
if (document.layers||document.getElementById&&!document.all){
if (e.which==2||e.which==3){
alert(message);
return false;
}
}
}

if (document.layers){
document.captureEvents(Event.MOUSEDOWN);
document.onmousedown=clickNS4;
}
else if (document.all&&!document.getElementById){
document.onmousedown=clickIE4;
}

document.oncontextmenu=new Function("alert(message);return false")

// -->
</script>

Sunday, April 14, 2013

නොමිලේ විඩියෝ කොල් ගන්න පුළුවන් අලුත්ම විදිහ මෙන්න..............ooVoo

සියලු දෙනාටම සුභ නව වසරක් වේවායි මා පතමි.
        අළුත් අවුරුද්දේ ඔයාලට අලුත් දෙයක් දෙන්න හිතුව. මේක skype වගේ විඩියෝ ාකාල් ගන්න පුළුවන් දෙයක් ,
www.oovoo.com වෙබ් අඩවියට ගිහින් බාගන්නකෝ.....................
ස්ථාපනය වුනාම මෙහෙම පෙනේවි. එහි Get a new ooVoo Account යන්න තෝරන්න.
දැන් පහල විදිහට තොරතුරු ලබා දෙන්න. 
අනතුරුව I accept - Create account යන්න තෝරන්න.
සියල්ල නිවරදිව කොට sign in වු විට මේ වගේ පෙනේවි.

සුබ නව වසරක් වේවා!

Saturday, April 13, 2013

Microsoft Office 2013 Activation

යාළුවෝ සියළු දෙනාටම සුභ නව වසරක් වේවා....................
                         දැන් මට ඉස්සර වගේ නිතරම එන්න වෙලාවක් නැ. කමක් නෑ මම අද ඔයාලට දෙනවා ඔෆිස් 2013 ඇක්ටිවේට් කරගන්න Microsoft Toolkit 2.4.1 මෙක වැඩ කරන්න .NET Formwark 4.0 ඔන වෙනවා. වින්ඩොස් 8 නම් ඔන නෑ. මුලින්ම ඔෆිස් 2013 ස්ථාපනය කරන්න. දැන් Microsoft Toolkit 2.4.1 කරන්න. පහත පිටවර භාවිතා කරන්න.
ඉට කලින් මෙන්න ලින්ක් එක
Microsoft toolkit  -  http://www.mediafire.com/download.php?n5af577e724e7b7
.NET formwark 4.0  -  http://www.mediafire.com/download.php?fjowbkr929xhfnv

Password - chulabhaya.blogspot.com





බලල අදහස් කියන්න.................
සුභ නව වසරක් වේවා..................................



Tuesday, March 5, 2013

අන්තර්ජාලය හරහා වෙනත් පරිගනකයකට පිවිසෙමු. Haw to Connect Remote Desktop Via Internet.


ඔන්න යාළුවනේ සෑහෙන කාලෙකින් අද බ්ලොග් ඉකට ආවා. මම අද කියල දෙන්නේ ගොඩක් වැදගත් දෙයක්. මට මේ ගැටලුව ආවේ මගේ හතවතුන් බොහෝ දෙනෙක් මගෙන් දුරකතනයෙන් පරිගණක ගැටලු වලට විසදුම් විමසනවා. ඒ අයගෙන් මම අහන දේවල් වලට එයාලා මට සමහර වෙලාවට හරි උත්තර දෙන්නෙ නෑ. ඒ වෙලාවට මම අපහසුතාවයට ලත් වෙනවා. ඒ ගැටළුවට මම හොයා ගත්ත විසදුම තමයි Supremo Remote Desktop. ඔයාලටත් වැදගත් ඇති කියල හිතුන. මෙන්න............................
            මුලින්ම පහත ලින්ක් එකෙන් බාගන්න.



            මෙක ස්ථාපනය කරන්න ඔන නෑ. Run කරාම පහත අයුරින් පෙනේවි.

මම මුලින්ම කියන්නම් Remote Computer හි Setting හදන හැටි.
Allow remote connections  හි Start බොත්තම ඔබන්න. එවිට පහත පරිදි පෙනෙවි.

දැන් ඔබගේ පරිගනකයේ මෙම වැඩසටහන දාවනය කරන්න. පසුව එහි Connect to a remote computer වෙත ගොස් ID of the PC to connect to: ස්ථානයට අනෙක් පරිගනකයේ Your IDලබාදි Connect button ඔබන්න.
මුරපදය විමසන විට Remort computer හි Password මුරපදය ලබා දෙන්න.

එවිට අනෙක් පරිගනකය වෙත පිවිසිමට අවසර දෙන්නේ දැයි විමසයි. එවිට yes බොත්තම එබන්න.
දැන් හරි නේද..............................
අපහැදිලි නම් මට දන්වන්න. හදිස්සියේ ලියන්නේ.
chulabhaya@gmail.com / chulabhaya@live.com