Sponsors

Thursday, May 29, 2014

Virus නිසා සැගවුනු ලිපි ගොනු නැවත ගන්නේ මෙහෙමයි. [Remove Virus ]

කාලෙකින් ,
කොහාමද ඔයාලට?

මම අද කියන්නේ වයිරස් නිසා හැන්ගුන ෆයිල් නැවත ගන්නේ කොහොමද කියල...........
පෙන් එකේ ඩ්‍රයිවර් ලෙටර් එක G කියල හිතමු.
මේ විදිහට DOS වල Type කරන්න.
G:    [Press Enter key]
attrib -r -a -s -h /s /d   [Press Enter key]

අදහස් දක්වන්න.

No comments: