දෘඩ තැටියේ
සංකේතය [Icon] වෙනස් කිරිම.
මම අද කියල දෙන්නේ බොහොම සරල දෙයක් ඒ
තමයි, දෘඩ තැටියේ සංකේතය වෙනස් කරනහැටි. මෙකට අපිට අවශ්‍ය වෙනව සංකේත ගොනුවක් ඒකෙ
නම අපි හිතමු inoka කියල. ඒක දෘඩ
තැටියට පිටපත් කරන්න. උදාහරණයක් විදිහට
C:\
දැන් NOTEPAD විවෘත කරල ඒකේ මේ
විදිහට සටහන් කරන්න.
දැන් මේ ගොනුව
AUTORUN.INF
කියල
සුරකින්න.
පරිගණකය දැන්
නැවත පණ ගන්වන්න.
ඔබත් මෙය
අත්හදා බලන්න. ඔබේ අදහස් දක්වන්න.
ඩබ්.සී.කේ.විජේසුරිය.
No comments:
Post a Comment