Sponsors

Friday, October 26, 2012

වෙබ් අඩවියක් දර්ශණය වීම අවහිර කිරිම Blocking Web Sites in My PC

මම අද ඔයාලට දෙන තෑග්ග ගොඩක් අයට වටිනවා ඇති.
මම අද ඔයාලට කියල දෙන්නේ තමන්ගේ පරිගණකයන් අන්තර්ජාලය වෙත පිවිසිමෙන් පසු අප ගමන් කරන වෙබ් අඩවිය දර්ශණය නෙවන ලෙස සැකසිමටයි.
මුලින්ම හි c:\windows\system32\drivers\ect ඇති host ගොනුව notepad ආදාරයෙන් විවෘත කරන්න.

අනතුරුව 127.0.0.0  localhost  යන්නට පහලින්
127.0.0.1 වෙබ් ලිපිනය
127.0.0.2 වෙබ් ලිපිනය
ආදි වශයෙන් සටහන් කොට සුරකින්න.

දැන් වැඩේ හරි.
අදහන් දක්ව න්න අමතක කරන්න එපා......

Saturday, January 14, 2012

අපි නොදන්න Drivers හොයාගන්නේ කොහොමද?

අපි නොදන්න Drivers හොයාගන්නේ කොහොමද?

සෑහෙන දවසකින් මම අද බ්ලොග් එක පැත්තට අවා. මම අද කියල දෙන්න යන්නේ  ඔයාල හැමෝටම තියෙන ප්‍රශ්නයක් විසද ගන්නේ කොහොමද කියල. ඒක තමයි, අපි නොදන්න Drives කොහොමද හොයා ගන්නේ කියල.

            මුලින්ම Computer Manager විවෘත කර ගන්න. ඒ සදහා Computer අයිකනය මත Right Click කර Manage තොරන්න.

එහි Device managerයන්න තොරන්න. එවිට නිවරදිව ස්ථාපනය නොවු කහ පැහැති ප්‍රශ්නාර්තයක සලකුනකින් පෙන්නුම් වෙයි. අදාල Icon මත Dabble Click කොට විවෘත කරන්න.


එහි Details Tab යන්න.

අනතුරුව Property තුල Hardware Ids තොරන්න.

එහි පහලින් ඇතිValue තුල ඇති කොටස තුල ඇති PCI\VEN_  සිට &SUBSYS කොටසට පෙර දක්වා  සටහන් කොට ගන්න.

දැන් www.driverlookup.com වෙබ් අඩවිය වෙත යන්න.


එහි Search තුල ඉහත කී කොටස සටහන් කොට Search බොත්තම ඔබන්න.

පහතින් අදාල මෙහෙයුම් පද්දතියට අදාල මෘදුකාන්ගය බාගත කරගෙන ස්ථාපනය කරගන්න..

අදහස් දක්වා යන්න අමතක කරන්න එපා.....