Sponsors

Friday, October 26, 2012

වෙබ් අඩවියක් දර්ශණය වීම අවහිර කිරිම Blocking Web Sites in My PC

මම අද ඔයාලට දෙන තෑග්ග ගොඩක් අයට වටිනවා ඇති.
මම අද ඔයාලට කියල දෙන්නේ තමන්ගේ පරිගණකයන් අන්තර්ජාලය වෙත පිවිසිමෙන් පසු අප ගමන් කරන වෙබ් අඩවිය දර්ශණය නෙවන ලෙස සැකසිමටයි.
මුලින්ම හි c:\windows\system32\drivers\ect ඇති host ගොනුව notepad ආදාරයෙන් විවෘත කරන්න.

අනතුරුව 127.0.0.0  localhost  යන්නට පහලින්
127.0.0.1 වෙබ් ලිපිනය
127.0.0.2 වෙබ් ලිපිනය
ආදි වශයෙන් සටහන් කොට සුරකින්න.

දැන් වැඩේ හරි.
අදහන් දක්ව න්න අමතක කරන්න එපා......

No comments: