Sponsors

Tuesday, March 5, 2013

අන්තර්ජාලය හරහා වෙනත් පරිගනකයකට පිවිසෙමු. Haw to Connect Remote Desktop Via Internet.


ඔන්න යාළුවනේ සෑහෙන කාලෙකින් අද බ්ලොග් ඉකට ආවා. මම අද කියල දෙන්නේ ගොඩක් වැදගත් දෙයක්. මට මේ ගැටලුව ආවේ මගේ හතවතුන් බොහෝ දෙනෙක් මගෙන් දුරකතනයෙන් පරිගණක ගැටලු වලට විසදුම් විමසනවා. ඒ අයගෙන් මම අහන දේවල් වලට එයාලා මට සමහර වෙලාවට හරි උත්තර දෙන්නෙ නෑ. ඒ වෙලාවට මම අපහසුතාවයට ලත් වෙනවා. ඒ ගැටළුවට මම හොයා ගත්ත විසදුම තමයි Supremo Remote Desktop. ඔයාලටත් වැදගත් ඇති කියල හිතුන. මෙන්න............................
            මුලින්ම පහත ලින්ක් එකෙන් බාගන්න.



            මෙක ස්ථාපනය කරන්න ඔන නෑ. Run කරාම පහත අයුරින් පෙනේවි.

මම මුලින්ම කියන්නම් Remote Computer හි Setting හදන හැටි.
Allow remote connections  හි Start බොත්තම ඔබන්න. එවිට පහත පරිදි පෙනෙවි.

දැන් ඔබගේ පරිගනකයේ මෙම වැඩසටහන දාවනය කරන්න. පසුව එහි Connect to a remote computer වෙත ගොස් ID of the PC to connect to: ස්ථානයට අනෙක් පරිගනකයේ Your IDලබාදි Connect button ඔබන්න.
මුරපදය විමසන විට Remort computer හි Password මුරපදය ලබා දෙන්න.

එවිට අනෙක් පරිගනකය වෙත පිවිසිමට අවසර දෙන්නේ දැයි විමසයි. එවිට yes බොත්තම එබන්න.
දැන් හරි නේද..............................
අපහැදිලි නම් මට දන්වන්න. හදිස්සියේ ලියන්නේ.
chulabhaya@gmail.com / chulabhaya@live.com

No comments: