මම අද ඔයාලට
කියල දෙන්නේ Windows7 වල Wellcome
Screen එකට අපි කැමති
ඡායාරුපයක් දාන්නේ කොහොමද කියල.
මුලින්ම අපට
අවශ්‍ය ඡායාරුපය BackgroundDefault.jpg ලෙස නම් කරන්න. ඡායාරුපයේ ධාරිතාවය 256kb ට වඩා අඩු වෙන්න ඔන.
ඒ ඡායාරුපය
පහත සදහන් ස්ථානයේ ස්ථාපිත කරන්න.
C:\Windows\System32\oobe\info\backgrounds\
දැන් Registry
Editer එකට ගොස් HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Authentication\LogonUI\Backgroundමෙම ස්ථානයට යන්න.
එහි ඇති OEMBackground හි අගය 1 බවට පත් කරන්න.
දැන් නැවත පනගන්වන්න.
Registry Edit අපහසු හෝ
අපහැදිලි නම් පහත එක මගින් ලබාගත හැකි Windows7 Logon Scren.reg ගොනුව Run කරන්න.
අදහස් දක්වන්න.
chulabhaya@gmail.com / chulabhaya@live.com
No comments:
Post a Comment