Folder Lock කරමු.
මම අද ඔයාලට දෙන්නේ පරිගණක දැනුම නෙවෙයි. මම අද ඔයාලට
වැදගත් මෘදුකාංගයක් දෙනවා. මේක අත්හදා බැලීමේ සංස්කරණයක් නෙවෙයි. ඒකෙන් අපිට අවශ්‍ය
ගොනු, ෆොල්ඩර් අනිත් අයට බලන්න බැරිවෙන විදිහට සුරකින්න පුළුවන්. ඒක තමයි Folder Lock
කියන
මෘදුකාංගය.
මුලින්ම Folder lock
ස්ථාපනය
කරන්න.
අනතුරුව මේ
විදිහටම දත්ත ලබාදි ලියාපදිංචි වන්න.
දැන් Folder Lock
විවෘත කරන්න.
මුරපදය වෙනස්
කිරිම සදහා Options වල තියෙන Change
Password මගින් මුරපදය
වෙනස් කර ගන්න.
Open මත Click කරන්න. ලැබෙන Folder තුලට අවශ්‍ය ගොනු Cut කර Paste කරන්න.
අනතුරුව Lock බොත්තම ඔබන්න.
නැවත එම ගොනු
ලබා ගැනීමට Folder Lock විවෘත කොට
මුරපදය ලබා දී Ok බොත්තම ඔබන්න.
අනතුරුව Open මගින් අදාල
ගොනුව විවෘත කර ගන්න.
ගැටළු ඇතිනම්
මා අමතන්න.
ඔබ ලග ඇති
මෙවැනි මෘදුකාංග ගැන මා දැනුවත් කරන්න.
ස්තූතියි!.................
C.K.Wijesooriya
No comments:
Post a Comment