Sponsors

Sunday, April 14, 2013

නොමිලේ විඩියෝ කොල් ගන්න පුළුවන් අලුත්ම විදිහ මෙන්න..............ooVoo

සියලු දෙනාටම සුභ නව වසරක් වේවායි මා පතමි.
        අළුත් අවුරුද්දේ ඔයාලට අලුත් දෙයක් දෙන්න හිතුව. මේක skype වගේ විඩියෝ ාකාල් ගන්න පුළුවන් දෙයක් ,
www.oovoo.com වෙබ් අඩවියට ගිහින් බාගන්නකෝ.....................
ස්ථාපනය වුනාම මෙහෙම පෙනේවි. එහි Get a new ooVoo Account යන්න තෝරන්න.
දැන් පහල විදිහට තොරතුරු ලබා දෙන්න. 
අනතුරුව I accept - Create account යන්න තෝරන්න.
සියල්ල නිවරදිව කොට sign in වු විට මේ වගේ පෙනේවි.

සුබ නව වසරක් වේවා!

No comments: