අපි නොදන්න Drivers හොයාගන්නේ කොහොමද?
සෑහෙන දවසකින්
මම අද බ්ලොග් එක පැත්තට අවා. මම අද කියල දෙන්න යන්නේ ඔයාල හැමෝටම තියෙන ප්‍රශ්නයක් විසද ගන්නේ
කොහොමද කියල. ඒක තමයි, අපි නොදන්න Drives කොහොමද හොයා ගන්නේ කියල.
මුලින්ම Computer
Manager විවෘත කර ගන්න.
ඒ සදහා Computer අයිකනය මත Right Click
කර Manage තොරන්න.
එහි Device
managerයන්න තොරන්න.
එවිට නිවරදිව ස්ථාපනය නොවු කහ පැහැති ප්‍රශ්නාර්තයක සලකුනකින් පෙන්නුම් වෙයි. අදාල
Icon
මත Dabble
Click කොට විවෘත කරන්න.
එහි Details Tab
යන්න.
අනතුරුව Property තුල Hardware
Ids තොරන්න.
එහි පහලින්
ඇතිValue තුල ඇති කොටස
තුල ඇති PCI\VEN_ සිට &SUBSYS කොටසට පෙර දක්වා සටහන් කොට ගන්න.
දැන් www.driverlookup.com වෙබ් අඩවිය වෙත යන්න.
එහි Search තුල ඉහත කී කොටස සටහන්
කොට Search බොත්තම ඔබන්න.
පහතින් අදාල
මෙහෙයුම් පද්දතියට අදාල මෘදුකාන්ගය බාගත කරගෙන ස්ථාපනය කරගන්න..
අදහස් දක්වා
යන්න අමතක කරන්න එපා.....
1 comment:
thanx
Post a Comment